දැන් ඔබට Binary Option Account එකක් තියෙනවනෙ,දැන් අපි Binary Option කරන්න ඕන වෙන Software එක Download කරලා ඒ software එක ගැන ටිකක් පැහැදිළි කරගමු.පහත link එකෙන් ගිහින් Software එක Download කරගන්න.ඔයාට තනියම කරන්න අපහසුයි වගේනම් පහත video එකේ පෙන්වන අකාරයට කරන්න.
Video එකේ තියෙන විදියට ඔයා කලින් IQ Option Account එක හදනකොට දුන්න Password හා Email ඇතුලත් කරලා එකට Log in වෙන්න. ඔයා Trade කරන්න කලින් මේ Software එක ගැන හොදට අවබෝද කරගන්න ඕන.පහත Video එක මගින් Software එක ගැන යම් පැහැදිලි කිරීමක් කරගන්න පුලුවන්.
video1 pennanne nene
ReplyDelete