Monday, September 25, 2017

What is Binary Option

මොනාද කරන්න තියෙන්නෙ?
Binary Option වලදි ඔයාට කරන්න තියෙන්නෙ විදේශ විනිමය අනුපාතය ඉදිරියේදි වෙනස්වන ආකාරය තීරනය කිරීමයි.විදේශ විනිමය අනුපාතය කියන්නෙ මුදල් වර්ග දෙකක් හුවමාරුවන අනුපාතයටනෙ එතකොට ඔයාට කරන්න තියෙන්නෙ පහත තීරන දෙකෙන් එක තීරනයක් ගන්න එකයි.ඉදිරියේදි විදේශ විනිමය

අනුපාතය ඉහල යයිද​?
ඉදිරියේදි විදේශ විනිම අනුපාතය පහල යයිද​?

ඔය තීරන දෙකෙන් නිවරදි තීරනය ගන්නනම් ඔයාට විදේශ විනිමය වෙළදපලේ හැසිරීම ගැන අවබෝදයක් තියෙන්න ඕන​,ඒ වගේම තීරන ගැනීමට භාවිත කරන සාර්ථක ක්‍රමවේදයන් පුරුදු වෙන්නත් වෙනවා.ඔය හැම දේ ගැනම ඔයාට මේ වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න පුලුවන්.

අපි ඇත්ත කතා කරමු

Binary Option වලින් මාරම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් කියලා තමයි ගොඩක් අය කියලා දෙන්නෙ.එහම කිව්වම ඔයාට ගොඩක් සතුටු ඇති මොකද.කවුරුත් කැමතියිනෙ ලෙසියෙන් හැම දේම කරන්න​. Binary Option වලින් සල්ලි හොයන එක ඔය කියන තරම් ලේසි නෑ මොකද ඔයාට කරන්න තියෙන දේ සරල උනාට ඒ සරල දෙය කරන්න හරියට ඉගෙන ගන්න ඕන​.


Binary Option කරන ගොඩක් අය අසාර්ථක වෙන්නෙ ඇයි?

Binary Option ගැන ඉගෙන ගද්දි කොටස් දෙකක් තියෙනවා ඔයාට ඉගෙන ගන්න​.ඒ කොටස් දෙක තමා පහත තියෙන්නෙ.

01.ලාභ උපයන ආකාර​

02.අවධානම (අලාභ​) අඩු කරගන්න ක්‍රම

හැම දෙයකම වගේ Binary Option වලත් ලාභ අලාභ දෙකම තියෙනවා.අපි කරන්න ඕනෙ අලාභ අවම කරගෙන ලාභ වැඩි කරගන්න එකයි.ඉතින් ගොඩක් අය ලාභ උපයන ක්‍රම විතරක් ඉගෙනගෙන තමයි Binary Option කරන්නෙ.එහම උනාම හොයන ලාභය පරිස්සම් කරගන්න එයා දන්නෙ නැති නිසා දවස් ගානක ලාභය එක දවසකදි නැති කරගන්නවා.ඒක නිසා තමයි ගොඩක් අය අසාර්ථක වෙන්නෙ,මේවා ගැන පහැදිළිව අපි කියලා දෙනව ලිපි වලින්.