Thursday, September 14, 2017

support Resistance 02

Support and Resistance කියලා කියන්නෙ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යයිද​? පහල යයිද​? කියන එක තීරනය කරන්න පුලුවන් වැදගත් ස්ථානයක් ඒහමත් නැතිනම් වැදගත් ප්‍රදේශයක් කියන එක අපි Support and Resistance ගැන කියලා දුන්න පලමු පාඩමේදි ඉගෙනගත්තා ඔයලට මතක ඇති.

නමුත් අපි ප්‍රායෝගිකව Binary හරි Forex  හරි කරනකොට හුවමාරු අනුපාතයේ වෙනස් වීම පෙන්නුම් කරන ප්‍රස්ථාර තුල Support  Line  කිහිපයක් හා Resistance Lineකිහිපයක් එක් අවස්ථාවකදී හදුනගන්න පුලුවන් වන අවස්ථා බොහෝවිට දැකිය හැකියි.ඉතින් ඒවගේ අවස්ථාවක මොන Support and Resistance එකද වඩාත් වැදගත් කියන ප්‍රශ්ණය අපි නිවරදිව නිරාකරනය කරගන්න ඕනා.

කුමන support line එකද වඩාත් වැදගත්?
කුමන resistance line එකද වඩාත් වැදගත්?
කොහොමද අපි වැදගත්ම support line එක හෝ resistance line එක තෝරගන්නෙ?

මෙම ලිපියෙන් අපි ඉගෙන ගන්න යන්නෙ කොහොමද වැදගත්ම support line හෝ resistance line එක තෝරගන්නෙ කියන එකයි.

2 comments: