අපි ඔයලට හදුන්වා දෙන IQ Option කියන Broker සමග තමයි මේ වෙනකොට ලෝකයේ වැඩිම පිරිසක් Binary Option කරන්න ලියාපදිංචි වෙල ඉන්නේ.ඉතා පහසුවෙන් මුදල් ලබා ගැනීමේ හා තැන්පත් කිරීමේ හැකියාවත්,ඕනම ගැටලුවකට ඉතා ඉකමනින් විසදුම් ලබා ගැනීමේ පහසුව නිසා තමයි IQ Option මෙතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ.ගිණුමක් සාදා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
Step 01
පහත Link එක Click කරලා IQ Option වෙබ් අඩවියට ප්‍රවේශ වන්න
Step 02
ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් විවෘත වනු ඇත
Step 03
E mail හා Password ඇතුලත් කිරීම
E mail හා Password ඇතුලත් කිරීම
1. ඔබගේ Email ලිපිනය නිවරදිව ඇතුලත් කරන්න.මෙහිදී ඔබ නිතර භාවිත කරන හෝ ඔබට අමතක
නොවන Emailඑකක් ලබා දෙන්න.
2. ඔබට මතක තබගත හැකි Password එකක් ලබා දෙන්න.ඔබට Email හා Password අමතක උනොත් ගිණුමත ඇතුල් වීමට නොහැක,එම නිසා හා නිවරදිව මතක තබා ගන්න.
Email හා Password ඇතුලත් කර TRY NOW click කරන්න
Step 04
ලියාපදිංචි වීමේ පළමු පියවර සාර්ථක බවත් ගිණුම තහවුරු කිරීමේ Email පණිවුඩය ඔබ කලින් ලබාදුන් Email ලිපිනයට යැවු බවත් මෙම පිටුවෙන් දැක් වේ.ඔබ දැන් ඔබ කලින් ලබාදුන් Email ගිණුමට ඇතුල් වී IQ Option මගින් එවන ලද Email පණිවුඩය විවෘත කරගන්න.
Step 05
iQ Option ගිණුමෙ ලියාපදිංචිය තහවුරු කිරීම
ඔබට පහත ආකාරයේ Email පණිවුඩයක් ලබිලා ඇති.එම පණිවුඩය විවෘත කරගෙන CONFIRM REGISTRATION යන්න Click කරන්න.
Step 06
මෙවැනි පිටුවක් ඔබට ලැබුනේනම් ඔබේ ගිණුමේ ලියාපදිංචිය සාර්ථකව අවසන් වී ඇත. දැන් ඔබට තිබෙන්නෙ ඔබේ තොරතුරු Binary Option ගිණූමට ඇතුලත් කිරීමයි.තොරතුරු ඇතුලත් කිරීමට පහත පියවර අනුගමනය කරමින් අදාල ස්ථානයට පිවිසෙන්න.
Step 07
Step 08
Step 09
IQ Option ගිණුමට තොරතුරු ඇතුලත් කිරීම
ඔබ ඉහත 7 හා 8 පියවර නිවරදිව අනුගමනය කලේනම් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට ලබේ.හොදට මතක තියාගන්න් ඔබ ඇතුලත් කරන තොරතුරු ඔබේ හැදුනුම් පතේ ඇති ආකාරයට නිවරදිව ඇතුලත් කරන්න.
හරි අපි දැන් තොරතුරු ඇතුලත් කරලා ඉවරයි.දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන්නෙ දුරකථන අංකය ඇතුලත් කරන එක විතරයි,දුරකතන අංකය පහත පරිදි ඇතුලත් කරන්න.
එක 94 විදියට තියන්න,දෙවෙනි කොටුවට ඔයාගෙ දුරකථන අංකයේ මුලට එන 0 නැතිව ඉතිරි ටික ඇතුලත් කරන්න.
උදා- 94 - 774411225
දුරකථන අංකය නිවරදිව ඇතුලත් කරලා Get the Code කියන එක Click කරන්න.දැන් ඔයා දුන්න දුරකථන අංකයට IQ Option එකෙන් අංක 6ක් තියෙන SMS එකක් එයි,ඒ අංක 6 පහත පරිදි ඇතුලත් කරලා Send කියන එක Click කරන්න.
ඔබ නිවරදිව අංක 6 ඇතුලත් කරානම් පහත ආකාරයේ වෙබ් පිටුවල් ලැබෙයි
හරි දැන් ඔබ නිවරදිව ගිණූම සාදා අවසන්.Binary Option කරන්න අවශ්‍ය වෙන IQ Option Tradin App (Software) එක Download කරගන්න විදිය ඔයාට ඊලග ලිපියෙන් ඉගෙන ගන්න පුලුවන්.
නොවන Emailඑකක් ලබා දෙන්න.
2. ඔබට මතක තබගත හැකි Password එකක් ලබා දෙන්න.ඔබට Email හා Password අමතක උනොත් ගිණුමත ඇතුල් වීමට නොහැක,එම නිසා හා නිවරදිව මතක තබා ගන්න.
Email හා Password ඇතුලත් කර TRY NOW click කරන්න
Step 04
ලියාපදිංචි වීමේ පළමු පියවර සාර්ථක බවත් ගිණුම තහවුරු කිරීමේ Email පණිවුඩය ඔබ කලින් ලබාදුන් Email ලිපිනයට යැවු බවත් මෙම පිටුවෙන් දැක් වේ.ඔබ දැන් ඔබ කලින් ලබාදුන් Email ගිණුමට ඇතුල් වී IQ Option මගින් එවන ලද Email පණිවුඩය විවෘත කරගන්න.
Step 05
iQ Option ගිණුමෙ ලියාපදිංචිය තහවුරු කිරීම
ඔබට පහත ආකාරයේ Email පණිවුඩයක් ලබිලා ඇති.එම පණිවුඩය විවෘත කරගෙන CONFIRM REGISTRATION යන්න Click කරන්න.
Step 06
මෙවැනි පිටුවක් ඔබට ලැබුනේනම් ඔබේ ගිණුමේ ලියාපදිංචිය සාර්ථකව අවසන් වී ඇත. දැන් ඔබට තිබෙන්නෙ ඔබේ තොරතුරු Binary Option ගිණූමට ඇතුලත් කිරීමයි.තොරතුරු ඇතුලත් කිරීමට පහත පියවර අනුගමනය කරමින් අදාල ස්ථානයට පිවිසෙන්න.
Step 07
Step 08
Step 09
IQ Option ගිණුමට තොරතුරු ඇතුලත් කිරීම
ඔබ ඉහත 7 හා 8 පියවර නිවරදිව අනුගමනය කලේනම් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට ලබේ.හොදට මතක තියාගන්න් ඔබ ඇතුලත් කරන තොරතුරු ඔබේ හැදුනුම් පතේ ඇති ආකාරයට නිවරදිව ඇතුලත් කරන්න.
- Frist Name (පළමු නම ) - මෙහිදී ඔබේ හැදුනුම් පතේ සදහන් සම්පූර්ණ නමෙන් මුල් කොටස් ටික ඇතුලත් කරනවා.පහත උදාහරණය බලන්න
සම්පූර්ණ නම = Arachchige Akila Thushara Silva
ඇතුලත් කරන කොටස = Arachchige Akila Thushara
2. Last Name (අවසන් නම) = ජාතික හැදුනුම්පතේ ඇති සම්පූර්ණ නමේ අවසන් කොටස.පහත උදාහරණය බලන්න
සම්පූර්ණ නම = Arachchige Akila Thushara Silva
ඇතුලත් කරන කොටස = Silva
3.Gender (ස්ත්‍රී පුරුෂ භාවය) = Male (පුරුෂ ),Female (ස්ත්‍රී) අදාල එක තෝරන්න
4.Birth Date ( උපන් දිනය) = නිවරදිව උපන් දිනය යොදන්න
5. Country ( රට ) = Sri Lanka ලෙසම තබන්න
6. City ( නගරය ) = ඔබේ හැදුනුම්පතේ ඇති ලිපිනයේ ඇති නගරය ලබාදෙන්න
7. ZIP (තැපැල් සංකේතය) = ඔබේ නගරයට අදාල තැපැල් සංකේතය යොදන්න.ඔබට තැපැල් සංකේතය සොයාගත යුතුනම් මෙම වෙබ් අඩවියට http://www.slpost.gov.lk ගොස් ඔබේ නගරයට අදාල තැපැල් සංකේතය සොයා ගන්න.ඔබට තැපැල් සංකේතය සොයාගත නොහැකිනම් අපගේ සහය ලබාගන්න.
8. Address (ලිපිනය) = ඔබේ හැදුනුම්පතේ ඇති ආකාරයටම ලිපිනය ඇතුලත් කරන්න
9.Nationality ( ජාතිය) = Sri Lankan ලෙස යොදන්න
10. ඔබ ඇතුලත් කල තොරතුරු නැවත පරීක්ෂාකර බලා නිවරදිනම් Save කරන්න
එක 94 විදියට තියන්න,දෙවෙනි කොටුවට ඔයාගෙ දුරකථන අංකයේ මුලට එන 0 නැතිව ඉතිරි ටික ඇතුලත් කරන්න.
උදා- 94 - 774411225
දුරකථන අංකය නිවරදිව ඇතුලත් කරලා Get the Code කියන එක Click කරන්න.දැන් ඔයා දුන්න දුරකථන අංකයට IQ Option එකෙන් අංක 6ක් තියෙන SMS එකක් එයි,ඒ අංක 6 පහත පරිදි ඇතුලත් කරලා Send කියන එක Click කරන්න.
හරි දැන් ඔබ නිවරදිව ගිණූම සාදා අවසන්.Binary Option කරන්න අවශ්‍ය වෙන IQ Option Tradin App (Software) එක Download කරගන්න විදිය ඔයාට ඊලග ලිපියෙන් ඉගෙන ගන්න පුලුවන්.
No comments:
Post a Comment